ජංගම දුරකථන තොගයක් නීති විරෝධීව ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධී ලෙස ජංගම දුරකථන තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් දෙදෙනා විසින් ජංගම දුරකථන 1,083ක් සහ USB පෙන් ඩ්‍රයිව් 200ක් මෙලෙස තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස රට තුළට රැගෙන යෑමට උත්සාහ කර තිබෙනවා.

මේවායේ වටිනාකම රුපියල් රුපියල් කෝටි පහක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු 59 හැවිරිදි වියේ පසුවනවා.

අනෙක් සැකකරු කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි අයෙක්.

ඔවුන් දෙදෙනා අද (17) දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

IMG 20240517 WA0025
IMG 20240517 WA0029
IMG 20240517 WA0030
IMG 20240517 WA0031
IMG 20240517 WA0027
IMG 20240517 WA0026
IMG 20240517 WA0028
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09