රටේ ප්‍රධානතම සංවර්ධන න්‍යාය පත්‍රය බාර් පර්මිට් වෙන්දේසියයි – සජිත්

මෙරට ජනතාව දුප්පත්කමින් පෙළෙන විට රටේ ප්‍රධානතම සංවර්ධන න්‍යාය පත්‍රය ලෙස බාර් පර්මිට් වෙන්දේසිය ක්‍රියාත්මකවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වනවිට වාහන පර්මිට්, බාර් පර්මිට් සහ විවිධ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් මුදලට ගන්නා උත්සාහයක් ඇති බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සක්වල වැඩසටහනේ සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 189 වැනි අදියර යටතේ අනුරාධපුර පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14