බෙංගාල බොක්කේ කැළඹීමක් – ඉදිරි දිනවල මිලි මීටර් 100-150ක වැසි (වීඩියෝ)

බෙංගාල බොක්කට අවට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොන සහ නැගෙනහිර දිශාවෙන් කැළඹිලි ස්වභාවයක් මේ වනවිට ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කරනවා.

මෙම තත්ත්වයත් සමඟ පවතින වැසි ඉදිරි දින කිහිපය තුළත් පැවතිය හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මිලි මීටර් 100-150ක වර්ෂාපතනයන් ඇති විය හැකි බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

මේ සමඟ කඳු නායයෑම්, ගං වතුර වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03