පෝටර්වරයෙක්ට තග දැමූ ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට (වීඩියෝ)

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහායි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතීන් කිහිපදෙනෙකු විදෙස්ගතවීම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර තිබුණා.

අමාත්‍යවරයා සමඟ පැමිණි පිරිසගේ ගමන් මළු ගුවන් තොටුපොළට රැගෙන යාම වෙනුවෙන් පෝටර්වරයාවරයාට ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩුවෙන් මුදල් ගෙවා ඇති අතර, පෝටර්වරයා නියමිත ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, තමන් ගුවන් තොටුපොළ සේවකයෙක්ට පහර දුන් බවට පිළිගත්තේ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
5
+1
25
+1
1
+1
3
+1
3
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51