AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රී රෝද හතරෙන් තුනට බහී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අද (26) කැඳවා තිබුණා.

අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ පිහිටි අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත් වෙනවා.

මෙම රැස්වීමට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ත්‍රිරෝද රථයකින් පැමිණීම විශේෂත්වයක්.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන බැවින් එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිත නොකර තමා මෙලෙස ත්‍රිරෝද රථයකින් පැමිණි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
29
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?