AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීට තිබූ වාරණය ඔක්තෝබර් 04 වනදා දක්වා දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (01) නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වනදා එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

එහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වු අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් ජනාධිපති නිතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියා.

විනිසුරුවරයා දෙපාර්ශ්වයටම නියෝග කළේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා එදිනට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපතිවරුන්ට අනුර යවපු ලිපිය
08:21
Video thumbnail
ආණ්ඩුව වැරදි ගමනක් ගියොත් අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ කාර්ය භාරය කරන්න #akd #npp
01:53
Video thumbnail
අනුරපුරේ ගිය දිලිත් අනුරපුරේ බලය තහවුරු කර ගනී
10:18
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
01:54
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42

?