AFC Banner
AFC Banner
Empty Ad

මේ වන තෙක් වාර්තා වූ මී උණ රෝගීන් ගණන 5000කට වැඩි ප්‍රමාණයක් ! (වීඩියෝ)

මෙම වසරේ මේ දක්වා පමණක් මී උණ රෝගීන් 5000කට අධික රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් වාර්තා වූ රෝගීන් වැඩි පිරිසක් ගොවීන් හා වී වගාව අශ්‍රිතව වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, මොනරාගල, කුරුණෑගල යන දිස්‍ත්‍රික්ක ආශ්‍රිත ව වැඩිම මී උණ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?