මෙවර LPL ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය ගැන නොදත් කතාවක් එළියට (ඡායාරූප)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර අද (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු අවසන්.

තරගාවලියේ සමාරම්භක උත්සවය අද (30) පස්වරු 5.30 ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර මෙවර ශූරයින් වෙත පිරිනැමෙන එල්.පී.එල්. කුසලානය ඊයේ දිනයේ ප්‍රදර්ශනය කෙරුණා.

ඒ මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම්වල නායකයින් පස්දෙනාගේ ප්‍රධානත්වයන්.

මේ අතර මෙවර එල්.පී.එල්. කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මෙරට වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් යොදාගනිමින් මෙම කුසලානය නිර්මාණය කර තිබෙනවා.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියක් මඟින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53