AFC Banner
AFC Banner
Empty Ad

මෙවර උසස්පෙළ සිසුන්ට විශේෂ අවස්ථාවක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ විෂය කොටස් මග හැරුණු දරුවන් සදහා කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ විද්‍යාර්ථින් විසින් සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කර තිබෙනවා.

මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් හදාරණ කලා විශය ධාරාවට අයත් සිංහල , දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව , සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය යන විශයන්ට අදාලව පැවැත්වෙන අතර දේශන මෙහෙයවනු ලබන්නේ උසස් පෙළ විභාග කටයුතු හා පළපුරුදු කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් වේ.

මෙම සම්මන්ත්‍රණමාලාව නොවැම්බර් 23 වෙනිදා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් විශයකට දින දෙකකට යටත්ව පැය 8 ක කාලයක් දේශන පැවැත්වේ.

ඒ සදහා සිසුන් සම්බන්ධ කර ගැනීම දෙසැම්බර් 23 සිදුකරන අතර පහත ගූගල් පෝරමය හරහා ඔබටද ලියාපදිංචි වීමට හැකියාව තිබේ.

https://forms.gle/vMem3sGjxqmJexdj9

මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ප්‍රධාන අනුග්‍රහය ලංකාවේ ප්‍රමුක පෙළේ පුවත් වෙබ් අඩවියක් වන www.gagana.lk මාධ්‍ය සමාගම විසින් ලබා දෙන අතර සම්බන්ධතාවය සදහා අනුග්‍රහය zoomhost.lk ආයතනය විසින් ලබා දෙනු ලබයි.

මාධ්‍ය අනුග්‍රහය ගොසිප් ලංකා නිව්ස් , කින්ග් ඇන්ඩ් ක්වීන් සහ බ්‍රෝ යන ෆේස්බුක් පිටු විසින් ලබා දෙනු ලබනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?