මෙවර උසස්පෙළ සිසුන්ට විශේෂ අවස්ථාවක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ විෂය කොටස් මග හැරුණු දරුවන් සදහා කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ විද්‍යාර්ථින් විසින් සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කර තිබෙනවා.

මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් හදාරණ කලා විශය ධාරාවට අයත් සිංහල , දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව , සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය යන විශයන්ට අදාලව පැවැත්වෙන අතර දේශන මෙහෙයවනු ලබන්නේ උසස් පෙළ විභාග කටයුතු හා පළපුරුදු කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් වේ.

මෙම සම්මන්ත්‍රණමාලාව නොවැම්බර් 23 වෙනිදා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් විශයකට දින දෙකකට යටත්ව පැය 8 ක කාලයක් දේශන පැවැත්වේ.

ඒ සදහා සිසුන් සම්බන්ධ කර ගැනීම දෙසැම්බර් 23 සිදුකරන අතර පහත ගූගල් පෝරමය හරහා ඔබටද ලියාපදිංචි වීමට හැකියාව තිබේ.

https://forms.gle/vMem3sGjxqmJexdj9

මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ප්‍රධාන අනුග්‍රහය ලංකාවේ ප්‍රමුක පෙළේ පුවත් වෙබ් අඩවියක් වන www.gagana.lk මාධ්‍ය සමාගම විසින් ලබා දෙන අතර සම්බන්ධතාවය සදහා අනුග්‍රහය zoomhost.lk ආයතනය විසින් ලබා දෙනු ලබයි.

මාධ්‍ය අනුග්‍රහය ගොසිප් ලංකා නිව්ස් , කින්ග් ඇන්ඩ් ක්වීන් සහ බ්‍රෝ යන ෆේස්බුක් පිටු විසින් ලබා දෙනු ලබනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39