මෙරට IT වෘත්තිකයින්ට විදෙස් රටකින් අවස්ථාවක්

මැලේසියාවේ රැකියා වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවකයන් යෙදවීම කෙරෙහි ගවේෂණය කරන ලෙස මැලේසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවේ ඒ බව පවසා තිබේ.එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, මැලේසියානු රජය ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?