මෙරට නිල සංචිත වත්කම් ගැන අනාවරණයක්

2022 අප්‍රේල් මාසය අවසානය වනවිට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 1827ක නිල සංචිත වත්කම් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන1618ක්.

මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන1917ක නිල සංචිත වත්කම් පැවති අතර විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1702ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?