මෙරට නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන බැල්ටිමෝර් නාවික ජැටියෙන් ඇරඹේ (ඡායාරූප)

ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද සිව්වන වෙරළාරක්ෂක නෞකාව වන P628 නෞකාව අද (21) බැල්ටිමෝර් නාවික ජැටියෙන් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල එක්ස් ගිණුමේ මේ බව සඳහන් කර තිබෙනවා.

ඇමරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ මෙම නෞකාවදිවයිනට පැමිණීම සඳහා නාවික සැතපුම් 14,775ක දුරක් ගෙවා දැමීමට සිදුවනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ගයාන් වික්‍රමසූරිය ඇතුළු නිලධාරීන් 14ක් සහ නාවිකයින් 72 දෙනෙකු ඇතුළුව මුළු සාමාජිකයින් 86 දෙනෙකුගෙන් යුත් විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් මෙම නෞකාව මෙරට රැගෙන ඒමට නියමිතයි.

දින 77ක දීර්ඝ මුහුදු ගමනකින් පසු, නෞකාව 2026 මැයි 08 වන දින ත්‍රිකුණාමලය වරාය වෙත ළඟා වීමට නියමිත අතර, මෙය සැළකෙන්නේ ශ්‍රී ලංකා නෞකාවක් විසින් සිදුකරනු ලබන දීර්ඝතම මුහුදු ගමන ලෙසයි.

638837214 1459987792149625 7339208839709600142 n
640314044 1459987738816297 863468637348737600 n
637158899 1459987675482970 3540880044980817211 n
640001941 1459987655482972 1901362176797466384 n
637307365 1459987652149639 4393063917958807559 n
638294476 1459987605482977 6965989080938934137 n
638297580 1459987608816310 8031312457145899065 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54