මෙරට දෙවන අගවිනිසුරුවරිය දිවුරුම්දීම අද

මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමඟ එම තනතුර සදහා මුර්දු ප්‍රනාන්දු මහත්මිය නම්කරනු ලැබුවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය සැළකෙන්නේ මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙසටයි.

මෙරට පළමු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි.

නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේ දී එක් වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1997 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයට පත් වුණා.

පසුව 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට ඇය උසස්වීම් ලැබුවා.

2018 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පත් වු ඇය; 2024 වසරේ ඔක්තෝබර් 10 වනදා වැඩබලන අගවිනිසුරුවරිය ලෙස පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47