spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තවත් හමුදා නිලධාරියෙකු ට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට අමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක පනවා තිබෙනවා.

2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ප්‍රධානීයෙකු වන මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එම තහනම පනවා තිබේ.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ලෝක මානව හිමිකම් උල්ළංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ නවතම ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සම්බාධක පනවා ඇති බවයි

මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පසුගිය වසරේ ද අමෙරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?