මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් 12% කට ඔමික්‍රෝන්

ශ්‍රී ලංකාවේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 12 කට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත මත පදනම්ව, කොවිඩ් 19 රෝගීන්ගෙන් සියයට 12 කට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය විය හැකිය. දැනට ඇතිවී තිබෙන තත්ත්වය මේ වන විට අධීක්ෂණය කරමින් පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම පිළිබඳ සීමිත දත්ත පවතින බැවින් වෙනත් සංකූලතා සහිත වැඩිහිටියන්ට මෙම ප්‍රභේදය ආසාදනය වීමෙන් දරුණු සංකූලතා හෝ මරණයට පත්වීමේ සැලකිය යුතු අවදානමක් පවතින බවයි වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ.

මේ හේතුවෙන් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දැඩි අවධානයෙන් සිටින ලෙස ඔහු දැනුම් දී සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03