මෙරට කිතුනු දේවස්ථානයකට ප්‍රහාරයක්..කලබල නොවන්නැයි ඉල්ලීමක්

අද අලුයම 3.30 ට පමණ යාපනය කොටුව ආසන්නයේ කිතුනු දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිස් ස්ථානයට ආසන්නයේ පිහිටි දේවාලය වෙත මෙලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.

.පොලීසිය පැවසුවේ, මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා බීමතින් සිට ඇති බවයි.

ප්‍රහාරයේ පසුබිම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ශා. යේසුරත්නම් ජනතාව කලබලයට පත් නොවන ලෙස ඉල්ලා ඇති අතර විනාශ කළ සැකකරු මානසික අස්ථායී පුද්ගලයෙකු බවයි ප්‍රකාශ කළේ.

මේ අතර ඔහු දිගු කලක් පල්ලියේ රැඳී සිටි බවත් ඔවුන් දන්නා බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

  1. ජේසුට හෝ ඔහුගෙ සර්වබලධාරි දෙවියන්ට මෙවා පෙන්නෙ නැද්ද ? නැතිනම් ඔහු ඇස් පියා සිටිනවාද ? එහෙමත් නැතිනම් ඔය කියන ජේසු හෝ සර්වබලදාරිට කියන බලයක් නැද්ද ? ඒවා බොරුද ? තම දෙවොල රැක ගන්න බැරි දෙවියන් කොහොමද තමා වෙනුවෙන් යදින අයව රැක ගන්නෙ ? මුලාව අන්ද විස්වාස ; සෙම ආගමක්ම මෙසෙය . අදට ලෝකය සාමයෙන් පවතින්නට නම් සියලුම ආගම් ලෝකයෙන් තුරන් විය යුතුය . එදාට අද මෙන් ආගම් වලට බෙදී මුවාවී කරන සියලුම වැරදි නැති වනවා සිකුරුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57