මෙරට කාන්තාවන්ගෙන් 50%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව හෙළිවෙයි

මෙරට කාන්තාවන්ගෙන් 50%ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර පැවසුවේ; ළමුන් අතර ද ස්ථුලතාව ඉහළ යමින් පවතින බවයි.

සමාජයේ බොහෝ දෙනෙක් ස්ථූලතාව ගැන අමතක කර ඇති බවත් මන්දපෝෂණය ගැන පමණක් සිතන බවත් වෛද්‍ය වික්‍රමසේකර සඳහන් කරනවා.

ස්ත්‍රී ස්ථුලතාව සේ ම ළමා ස්ථුලතාවත් ඉහළ යමින් පවතින බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

කාන්තාවන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවයෙන් පෙළෙන බවත්; ඒවා හඳුනාගැනීම සඳහා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් මෙරටට අවශ්‍ය බව ද වෛද්‍ය තිමති වික්‍රමසේකර අවධාරණය කරනවා.

මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුව ද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?