මෙරට ආර්ථිකයට අත්වූ ඉරණම ගැන විශේෂ හෙළිදරව්වක්

මේ වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1යි දශම 6කින් පහළ බැස තිබෙනවා.ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් නිෂ්පාදන, ඉදි කිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වූ බවයි.

එමෙන්ම සමස්තයක් ලෙස කාර්මික අංශයේ ද ඝණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.කෙසේවෙතත් අර්බුදකාරී තත්ත්වයක් යටතේ වුවද පළමු කාර්තුව තුළ සේවා අංශයේ සුළු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?