මෙයා තමයි අපිට හාට් ඇටැක් එකක් දුන්න ටෙරී….

මෙරට ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරාරච්චි විසින් සිය සහෘද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබුණා

සිය මුහුණුපොත හරහා සටහනක් තබමින් ඔහු කියා තිබුනේ, තම නිවසේ සුරතලට ඇති කරන සුනඛ සුරතලා අතුරුදන් වී ඇති බවයි.

මෙම සත්ත්වයා (17) සවස තුනට පමණ සිය නිවස පිහිටා ඇති පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයෙන් නිදැල්ලේ පිටව ගොස් ඇති අතර, ඉන්පසු තම සුරතල් සුනඛයා යළි නිවසට නොආ බව ද හෙතෙම තැබූ සටහනේ ඇතුළත්.

කෙසේ වෙතත් ඔහුගේ බව්වා නිවසට පැමිණ තිබෙනවා.ඒ බව ඔහු මුහුණු පොතේන් තම ප්‍රේක්ෂකයන්ව දැනුවත් කර තිබෙනවා එම විඩියෝ ව පහතින්

image 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?