මෙයා තමයි අපිට හාට් ඇටැක් එකක් දුන්න ටෙරී….

මෙරට ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරාරච්චි විසින් සිය සහෘද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබුණා

සිය මුහුණුපොත හරහා සටහනක් තබමින් ඔහු කියා තිබුනේ, තම නිවසේ සුරතලට ඇති කරන සුනඛ සුරතලා අතුරුදන් වී ඇති බවයි.

මෙම සත්ත්වයා (17) සවස තුනට පමණ සිය නිවස පිහිටා ඇති පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයෙන් නිදැල්ලේ පිටව ගොස් ඇති අතර, ඉන්පසු තම සුරතල් සුනඛයා යළි නිවසට නොආ බව ද හෙතෙම තැබූ සටහනේ ඇතුළත්.

කෙසේ වෙතත් ඔහුගේ බව්වා නිවසට පැමිණ තිබෙනවා.ඒ බව ඔහු මුහුණු පොතේන් තම ප්‍රේක්ෂකයන්ව දැනුවත් කර තිබෙනවා එම විඩියෝ ව පහතින්

image 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17