මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

හෙට (01) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය හෙට (01) දිනයේ සිට පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන බවයි.

මේ අතර සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පස්වරු 2.00ට මරදාන දුම්රිය ස්ථානයේ සිට අලුත්ගම දක්වා ධාවනයවන දුම්රිය පස්වරු 1.55ට එනම් විනාඩි 05ක් කලින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

සතියේ දිනවල රාත්‍රි 8.35ට මරදාන දුම්රිය ස්ථානයේ සිට දකුණු පයාගල දක්වා ධාවනයවන දුම්රිය හෙට (01) සිට අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ගමනාන්තය දීර්ඝ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
මහජන නැගිටීමක් නැත්තම් 3% හිටිය අපි කවදාවත් බලයට එන්නේ නෑ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40


?