මුල අමතක නොකළ කිං කෝලි (ඡායාරූප)

20-20 ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමෙන් පසු විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලයින් තිදෙනෙක්ම තීරණය කළා.

නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා එම තීරණය ගත් ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනායි.

එලෙස සිය විශ්‍රාම යාම නිවේදනය කළ ජ්‍යෙෂ්ඨයින් තිදෙනා අතර සිටින විරාට් කෝලි සිය කුඩා කළ පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා හමුවීමට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම යළි මව් රටට පැමිණීමෙන් පසු කෝලි මුම්බායි නුවර දී මෙලෙස සිය පළමු පුහුණුකරු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ජයග්‍රාහී පෙළපාළිය, පිළිගැනීමේ උත්සව වැනි අවස්ථාවන් සමඟ ඉන්දීය කණ්ඩායම කාර්යබහුලව සිටි මොහොතක එම ක්‍රියාකාරකම් මධ්‍යයේ කෝලි තම ළමා කාලයේ පුහුණුකරු සමඟ කාලය ගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය මාධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.

මෙම විශේෂ හමුවෙන් පසු කෝලිගේ කුඩා කළ පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් එක්කරමින් විශේෂ සටහනක් ද එක්කර තිබීම විශේෂත්වයක්.

“ඔබේ පළමු පුහුණුවීමේ සිට ඔබේ ඇදහිය නොහැකි සාර්ථකත්වය දක්වා, ඔබ සැමවිටම මාව ආඩම්බරයට පත් කළා.විරාට් කෝලි දිගටම ශක්තිමත් වෙන්න.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණා.

1 2
2 3
3

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
82
+1
3
+1
75
+1
5
+1
7
+1
8
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?