මුල්ලේරියාවේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක් – ඝාතකයා ගැන තොරතුරක් නැහැ

මුල්ලේරියාව, වෑකන්ද මාවතේ නිවසක් තුළ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙලට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙ‍තෙක් අනාවරණ වී නොමැති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (09) රාත්‍රියේ නිවසේ දී මත්පැන් සාදයක් පවත්වා ඇති බවට ද සාක්ෂි අනාවරණය වී තිබෙනවා.

මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33