AFC Banner
AFC Banner
Empty Ad

මුල්ලේරියාවේ දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු යළි රිමාන්ඩ්

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

කුඩා දරුවා මියගොස් සිටි ඉඩමේ තණකොල කපමින් සිටි මෙම පුද්ගලයාගේ තණකොල කපන යන්ත්‍රය දරුවාගේ සිරුරේ ගැටීමෙන් මරණය සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?