AFC Banner
AFC Banner
Empty Ad

මුරුතුවෙල වැව වාන් මට්ටම ආසන්නයේ – ජනතාවට විශේෂ දැනුම්දීමක්

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ තවත් දිස්ත්‍රික්කයක් සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රියක පිළිබඳවයි.

හම්බන්තොට පිහිටා ඇති මුරුතුවෙල වැව වාන් මට්ටමට ආසන්න වී ඇති බැවින් ඌරුබොකු ඔය ආශ්‍රිත ව වෙසෙන්නන් හට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි අනතුරු අඟවා ඇත්තේ.

පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?