AFC Banner
AFC Banner
Empty Ad

මුම්බායි නගරයේත් වායු දූෂණය නරක අතට

ඉන්දියාවේ ප්‍රධානතම වානිජ්‍ය නගරය වන මුම්බායි නගරයේ ද වායු දූෂණය නරක අතට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම රජයේ කණ්ඩායමක් මුම්බායි නගරයේ වාතයේ ගුණාත්මකභාවය සහ එය වැඩිදියුණු කිරීමට මහාරාෂ්ට්‍ර රජය දරන ප්‍රයත්නයන් පිළිබඳව විමර්ශනය සඳහා ළඟදීම එහි සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි වායු දූෂණයකට නිරාවරණය වීමෙන් ස්වසන ආසාදන, හෘද රෝග, පිළිකා ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින් මෙය නගරවාසීන්ගේ සෞඛ්‍යයට අවදානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම තත්ත්වයත් සමඟ වායු දූෂණය පාලනය වෙනුවෙන් නගර බලධාරීන් විසින් මාර්ග තදබදය ඇති ස්ථානවල අතථ්‍ය චිමිනි පිහිටුවීම, විශේෂ වීදි ලාම්පු සවි කිරීම සහ තෝරාගත් උද්‍යානවල වාතය පිරිසිදු කිරීමේ පද්ධති තැබීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ අගනුවරවන නව දිල්ලි නුවර ද වායු දූෂණය මේ දිනවල ඉහළ මට්ටමක පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?