මුදල් වංචාවකට සම්බන්ධ දෙදෙනෙක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි (ඡායාරූප)

ඉඩම් කට්ටි කර ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මහනුවර කටුගස්තොට පාරේ පිහිටි පුද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිඳ මෙම වංචාවට සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර යුවළ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 5කට අධික මුදලක් ව ංචා කිරීම සම්බන්ධයෙන් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණීලි 9ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ එගොඩහ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්සකුමාරි මෙම යුවළගේ නම් බව පොලිසිය අනාවරණ කළා.

මෙම දෙදෙනාගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591045 අංකයෙන් මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 081 2222222 අංකයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

WhatsApp Image 2023 09 14 at 16.23.59
WhatsApp Image 2023 09 14 at 16.23.55
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
7
+1
2
+1
1
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10