මීරිගම අධිවේගී මාර්ගයේ පිටවීම පර්‍යන්තය හිරවෙයි

ඊයේ (19) රාත්‍රියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිටවීම අසල දැඩි රථ වාහන තදබදයක් හටගත් බවට තොරතුරු වාර්තා වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දීර්ඝ සති අන්තයක් හේතුවෙන් කිලෝමීටරයක් පමණ දිගු වාහන පෝලිමක් දක්නට ලැබුණු බවයි.

ඊයේ රාත්‍රී 8ට පමණ මෙම රථ වාහන තදබදය දක්නට ලැබුණු බවත්; එය විනාඩි 45 ක් පමණ කාලයක් තිබූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?