මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් ගත පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1















