මිලියන 190ක කොකේන් කටුනායකින් අල්ලයි

රුපියල් මිලියන 190ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් බඩු පර්යන්තයෙන් හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ ආවේක්ෂනයක ප්‍රතිඵලයක් ලෙසයි කටුනායක ගුවන් බඩු පර්යන්තයේ දී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ.

එහි පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීම සඳහා රඳවාගෙන තිබුණා.

මෙම පාර්සලය පිළිබඳව හිමිකරු දැනුවත් කිරීමෙන් පසුව ඔහු ඉදිරියේදී පරීක්ෂා කිරීමටයි අවශ්‍ය කටයුතු සිදු කර ඇත්තේ.

මෙම සැකකටයුතු පාර්සලය බ්‍රසීලයේ සිට පැමිණ තිබූ අතර ඒ තුළ වොලිබෝල් දැලක වාටිය තුළ තිබූ බටයක් තුළ ඉතා සූක්ෂම ලෙස කොකේන් මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

එම බටයේ සම්පූර්ණ දිග අඩි හැට හතක් පමණ වූ අතර ඒ තුළ තිබී සොයාගන්නා ලද කොකේන්වල සම්පූර්ණ බර 2.5kg පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

සොයා ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍යයෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190ක් පමණ වන බව සඳහන්.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුට ලැබී තිබූ අතර ඔහු විසින් බලයලත් පුද්ගලයෙකු මෙම පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා ඒවා තිබුණා.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?