මිලියන ගණනක ප්‍රතිචාර ලැබුණු බිකිණිය

ජිවිතක්ෂයට පත් සිනමා නිළි ශ්‍රී දේවි හා චිත්‍රපට නිෂ්පාදක බොනි කපුර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් මේ දිනවල සිය සහෝදරිය වූ කුෂි කපූර් සමගින් නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගොස් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදි ඇය ඩුබායි මුහුදු වෙරළේ නාන ඇදුමින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් සිය මිලියන 14කට ආසන්න රසික පිරිසක් සිටින ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා. පැය කිහිපයක් යන්නට මත්තෙන් ජාන්විගේ මෙම ඡායාරූප වලට ලක්ෂ 08කට වඩා වැඩි පිරිසකගේ කැමැත්ත හිමිව තිබෙන බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?