මිලියන ගණනක ප්‍රතිචාර ලැබුණු බිකිණිය

ජිවිතක්ෂයට පත් සිනමා නිළි ශ්‍රී දේවි හා චිත්‍රපට නිෂ්පාදක බොනි කපුර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් මේ දිනවල සිය සහෝදරිය වූ කුෂි කපූර් සමගින් නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගොස් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදි ඇය ඩුබායි මුහුදු වෙරළේ නාන ඇදුමින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් සිය මිලියන 14කට ආසන්න රසික පිරිසක් සිටින ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා. පැය කිහිපයක් යන්නට මත්තෙන් ජාන්විගේ මෙම ඡායාරූප වලට ලක්ෂ 08කට වඩා වැඩි පිරිසකගේ කැමැත්ත හිමිව තිබෙන බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11