මියන්මාර ජුන්ටාවට එරෙහිව අමෙරිකානු සහාය ලත් බංග්ලාදේශ හමුදාවේ උදව් හිමිවන ලකුණු

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ අමෙරිකානු සහාය ලත් රහසිගත මෙහෙයුම් සඳහා බංග්ලාදේශ හමුදාව නායකත්වය දෙන බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සැපයුම් සහ සැපයුම් සහායේ සිට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ඉඩදීම දක්වා, බංග්ලාදේශ හමුදාව රඛයින් ප්‍රාන්තයේ මියන්මාර හමුදා ජුන්ටාවට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය ලත් ප්‍රොක්සි යුද්ධයක් ඉදිරියට ගෙන යාම සඳහා වෙනත් ආකාරයේ සහාය ලබාදිය හැකි බවයි.

රඛයින් ප්‍රාන්තයේ සහ ඉන් ඔබ්බට මියන්මාර හමුදා ජුන්ටාවට මුහුණදීමේ පුළුල් එක්සත් ජනපද සැලැස්මක කොටසක් ලෙස, අරකන් හමුදාව සහ චින් ජාතික පෙරමුණ (CNF) ඇතුළු හමුදා සන්ධානයකට සැපයුම් සහ අනෙකුත් උපායික සහාය සැපයීම සඳහා බංග්ලාදේශ හමුදාවේ අවම වශයෙන් අංශ තුනක් සම්බන්ධ වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ඒකක කිසිදු මිලිටරි කාර්යභාරයක් ඉටු නොකරන අතර රඛයින් ප්‍රාන්තයේ කැරලිකාර හමුදා සන්ධානයකට සැපයුම් සහ සැපයුම් සහාය පමණක් සපයනු ඇති බව බංග්ලාදේශ ආරක්ෂක ආරංචි මාර්ග ඊසානදිග පුවත් වෙත තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10