මිචෙල්ගෙන් 50ක්

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් මීට ටික වේලාවකට පෙර හැඩකාර අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහි ව ලක්නව් හි දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වෙමින්.

මාෂ් අද දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කළේ සිය ජාත්‍යන්තර එක්දින පිටියේ 18 වැනි අර්ධ ශතකයයි.

මෙම අර්ධ ශතකය ලබා ගැනීමට මාෂ්ට වැය වූ පන්දු ගණන 39ක්.

ඊට හතරේ පහර 09ක් ඇතුළත්.

කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 209ක් ලබා ගත්තා.

ඒ අනුවයි ජයග්‍රහණයට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව මේ වනවිට තවත් කඩුලු 07ක් තුළ ලකුණු 210 සීමාව හඹා යමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියාව මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 75ක් ලබා සිටින්නේ පන්දුවාර 11ක් අවසානයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10