මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හමුවේ එම කලාපයේ වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් සිදුව නොමැති බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එම කලාපයේ පවතින තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලාංකීකයන් වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ලබාදී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වන ලෙසත් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

හදිසි අවශ්‍යතා ඇති වුවහොත් සම්බන්ධ වීමට සහ සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් හදිසි දුරකතන අංක ද ස්ථාපිත කරමින් සිටින බවට අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03