මැදපෙරදිග රටවලින් සහයක් ඉල්ලා සාකච්ජා අරඹයි

මැදපෙරදිග රටවලින් ඩොලර් බිලියන 2ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් ඇතැයි, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැදපෙරදිග රටවල බැංකු කිහිපයක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි.

ඒ අනුව පවතින මූල්‍යමය තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවරයන් කිහිපයක් කඩිනමින් ගැනීමට හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන සමග ඉතා සුහදව කටයුතු කරන බවයි.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නවාද නැද්ද යන පිළිබඳ ජනාධිපතිතුමා හා අගමැතිතුමා විසින් තීරණය කරනු කරන ලබන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?