මැදපෙරදිග රටවලින් සහයක් ඉල්ලා සාකච්ජා අරඹයි

මැදපෙරදිග රටවලින් ඩොලර් බිලියන 2ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් ඇතැයි, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැදපෙරදිග රටවල බැංකු කිහිපයක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි.

ඒ අනුව පවතින මූල්‍යමය තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවරයන් කිහිපයක් කඩිනමින් ගැනීමට හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන සමග ඉතා සුහදව කටයුතු කරන බවයි.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නවාද නැද්ද යන පිළිබඳ ජනාධිපතිතුමා හා අගමැතිතුමා විසින් තීරණය කරනු කරන ලබන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32