මැතිසබයේ තුන්වන සභා වාරය ඇරඹීමේ උත්සවයට අඩු වියදම් තේ පැන් සංග්‍රහයක්

09 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අනිද්දා (03) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ එම කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බවයි.

ඊට අදාළ පෙරහුරුවක් හෙට (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අනිද්දා පෙරවරු 10.30ට ආරම්භ වන නව සභා වාරයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා පැමිණ සිටිය යුතු වනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ දී මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම උත්සවයේ දී ජාතික ධජය පමණක් එසවීමට කටයුතු කෙරෙනු ඇති.

එමෙන්ම උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16