මැගසින් බන්ධනාගාරයේ තදබදය අවම කිරීමට වෙනුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියන්ගෙන් 200 දෙනෙක් පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට දිවයින පුරා ඇති බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 32,000 ඉක්මවන බවයි බන්ධනාගාර මූලස්ථානය පවසන්නේ.
මම තත්ත්වය හේතුවෙන් දිවයිනේ පුරා බන්ධනාගාර රැසක දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
+1
1
+1
1
+1
1



