මාස්ක් නැතුව ගිය පුතාට දුන් උපදෙසට නිළධාරින්ට වැඳ වැටුණු අම්මා

අද කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කතරගම නගරයේ සෝදිසි මෙහෙයුමක නිරතව ඇති අතර මුව ආවරණ නොමැති පුද්ගලයින් හඳුනා ගැනීම, ප්‍රසිද්ධ ස්ථානවල දූම් පානය කරන පුද්ගලයන් වැටලීම සහ ආහාර වෙළද සැල් පරීක්ෂා කිරීම වැටලීමේ ප්‍රධාන අරමුණ විය. එහිදී කතරගම පූජා භූමියේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ කිහිප දෙනෙකුට නිරෝධායන නීති කඩ කිරීම යටතේ නඩු පවරා තිබේ.

මෙම මෙහෙයුමේදී මුව ආවරණ නොමැතිව සැරිසැරූ තරුණයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දෙන අතරතුර එම තරුණයාගේ මව නිලධාරීන් ඉදිරිපිට වැඳ වැටෙන ආකාරයක් දැක ගන්න ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16