spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස්ක් නැතුව ගිය පුතාට දුන් උපදෙසට නිළධාරින්ට වැඳ වැටුණු අම්මා

අද කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කතරගම නගරයේ සෝදිසි මෙහෙයුමක නිරතව ඇති අතර මුව ආවරණ නොමැති පුද්ගලයින් හඳුනා ගැනීම, ප්‍රසිද්ධ ස්ථානවල දූම් පානය කරන පුද්ගලයන් වැටලීම සහ ආහාර වෙළද සැල් පරීක්ෂා කිරීම වැටලීමේ ප්‍රධාන අරමුණ විය. එහිදී කතරගම පූජා භූමියේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ කිහිප දෙනෙකුට නිරෝධායන නීති කඩ කිරීම යටතේ නඩු පවරා තිබේ.

මෙම මෙහෙයුමේදී මුව ආවරණ නොමැතිව සැරිසැරූ තරුණයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දෙන අතරතුර එම තරුණයාගේ මව නිලධාරීන් ඉදිරිපිට වැඳ වැටෙන ආකාරයක් දැක ගන්න ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?