AFC Banner
Empty Ad
Empty Ad

මාලින්ගගේ වාර්ථාවක් බ්‍රාවෝ සම කරයි

IPL තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වෙමින් ලසිත් මාලිංග තැබූ වාර්තාව සමකිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩ්‍රෙව්න් බ්‍රාවෝ සමත්ව තිබේ.

ඒ ඊයේ (26) කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරඟයේ දි කඩුලු 3ක් දවාගැනීමට ඔහු සමත් වීමත් සමග ය.

IPL තරග 152 කට සහභාගී වෙමින් කඩුලු 170 ක් බිඳ හෙළු ලසිත් මාලිංග තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස පත්ව සිටියේය.

IPL තරග 122 කදී එම වාර්තාව සම කිරීමට බ්‍රාවෝ සමත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?