මාලින්ගගේ වාර්ථාවක් බ්‍රාවෝ සම කරයි

IPL තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වෙමින් ලසිත් මාලිංග තැබූ වාර්තාව සමකිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩ්‍රෙව්න් බ්‍රාවෝ සමත්ව තිබේ.

ඒ ඊයේ (26) කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරඟයේ දි කඩුලු 3ක් දවාගැනීමට ඔහු සමත් වීමත් සමග ය.

IPL තරග 152 කට සහභාගී වෙමින් කඩුලු 170 ක් බිඳ හෙළු ලසිත් මාලිංග තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස පත්ව සිටියේය.

IPL තරග 122 කදී එම වාර්තාව සම කිරීමට බ්‍රාවෝ සමත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26