මාධ්‍ය සදාචාරය බින්දුවට දැමු රූපවාහිනී වැඩසටහන දැඩි ලෙස විවේචනයට

පසුගියදා නව TV නාලිකාව මගින් විකාශය කල සති අන්ත සජීවී වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ අදාළ වැඩසටහන තුලදී වැඩසටහන සහභාගී නොවන විවිධ පුද්ගලයින්ගේ නම් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් අදහස් පලකිරීම හේතුවෙනුයි.

අදාළ රුපවාහිනි වැඩසටහන සහභාගී වූ ලහිරු පෙරේරා, උපේක්ෂා ස්වර්නමලිනි, හා මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් වැඩසටහනේ නිවේදිකාව වූ අංජනා අසන ප්‍රශ්න වලට පිළිතුරැ ලබා දීමේදී වික්ටර් රත්නායක මහතා, බෙනට් රත්නායක, ඉරාජ් වීරරත්න, යොහානි ද සිල්වා ආදී ප්‍රසිද්ධ චරිත ප්‍රසිද්ධියේ විවේචනය කරන අකාරය දකින්නට ලැබුණු අතර මෙම නව TV නාලිකාව සමාජ මාධ්‍ය තත්වයට වැටෙමින් ලෙසේ කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේද මේ සඳහා විවේචන එල්ල වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කළා ලෝකයේ ප්‍රවීනයින් කිහිපදෙනෙකුම අපැවසුවේ අලුතින් ආරම්භ කල මෙම TV නාලිකාව මෙන්ම වැඩසටහන ඉදිරිපත් කරන නිවෙදිකාවද මාධ්‍ය සදාචාරය පිළිබඳව කිසිදු දැනුමකින් තොරව සමාජ මාධ්‍ය හා youtube නාලිකා තත්වයට වැටෙමින් මෙරට මාධ්‍ය සංස්කෘතිය විනාශ කරමින් මාධ්‍ය අදාචාරය විනාශ කරමින් සිටින බවයි.

අදාළ වැඩසටහනට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබුනේ මේ අයුරින්…

Screenshot 2021 09 21 at 10 25 06 මාධ්‍ය සදාචාරය බින්දුවට දැමු රූපවාහිනී වැඩසටහන Think Sri Lanka News Blog
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08