spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍ය සදාචාරය බින්දුවට දැමු රූපවාහිනී වැඩසටහන දැඩි ලෙස විවේචනයට

පසුගියදා නව TV නාලිකාව මගින් විකාශය කල සති අන්ත සජීවී වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ අදාළ වැඩසටහන තුලදී වැඩසටහන සහභාගී නොවන විවිධ පුද්ගලයින්ගේ නම් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් අදහස් පලකිරීම හේතුවෙනුයි.

අදාළ රුපවාහිනි වැඩසටහන සහභාගී වූ ලහිරු පෙරේරා, උපේක්ෂා ස්වර්නමලිනි, හා මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් වැඩසටහනේ නිවේදිකාව වූ අංජනා අසන ප්‍රශ්න වලට පිළිතුරැ ලබා දීමේදී වික්ටර් රත්නායක මහතා, බෙනට් රත්නායක, ඉරාජ් වීරරත්න, යොහානි ද සිල්වා ආදී ප්‍රසිද්ධ චරිත ප්‍රසිද්ධියේ විවේචනය කරන අකාරය දකින්නට ලැබුණු අතර මෙම නව TV නාලිකාව සමාජ මාධ්‍ය තත්වයට වැටෙමින් ලෙසේ කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේද මේ සඳහා විවේචන එල්ල වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කළා ලෝකයේ ප්‍රවීනයින් කිහිපදෙනෙකුම අපැවසුවේ අලුතින් ආරම්භ කල මෙම TV නාලිකාව මෙන්ම වැඩසටහන ඉදිරිපත් කරන නිවෙදිකාවද මාධ්‍ය සදාචාරය පිළිබඳව කිසිදු දැනුමකින් තොරව සමාජ මාධ්‍ය හා youtube නාලිකා තත්වයට වැටෙමින් මෙරට මාධ්‍ය සංස්කෘතිය විනාශ කරමින් මාධ්‍ය අදාචාරය විනාශ කරමින් සිටින බවයි.

අදාළ වැඩසටහනට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබුනේ මේ අයුරින්…

Screenshot 2021 09 21 at 10 25 06 මාධ්‍ය සදාචාරය බින්දුවට දැමු රූපවාහිනී වැඩසටහන Think Sri Lanka News Blog
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?