AFC Banner
Empty Ad
Empty Ad

මාතර – කැකණදුර වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවෝ අල්ලයි

මාතර, කැකණදුර ප්‍රදේශයේ දී පසුගිය 15 වනදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම අපරාධය සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් දෙදෙනක් ද පෙරේදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 පුද්ගලයෙක් සහ අම්බලන්තොට, තොටමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?