AFC Banner
AFC Banner
Empty Ad

මහ වැස්සෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ඉහල යයි

ඊයේ (02) පස්වරුවේ සිට රාවණා දිය ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා විශාල ජල පහරක් එක් වරම රාවණා ඇල්ලෙන් කඩා වැටුණු අතර මේ දිනවල රාවණා ඇල්ල අසලට ගමන් කර ජායාරූප ලබා ගැනීම සහ දිය නෑම සිදු නොකරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?