මහ බැංකු අධිපති දිවිගමන නිමා කරයි

උගන්ඩා බැංකුවේ (Bank of Uganda) අධිපති Emmanuel Tumusiime-Mutebile අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 72 හැවිරිදි වියෙහි පසුවිය.

දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව උගන්ඩා මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Mutebile යනු “ආර්ථික කරුණු පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියකින් සහ ඉදිරි දැක්මකින් යුතු නිහතමානී පුද්ගලයෙක්” බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ටිව්ටර් පණිවුඩයක් තබමින් සිය ශෝකය පළ කර ඇත.

Image
image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?