මහ බැංකු අධිපති දිවිගමන නිමා කරයි

උගන්ඩා බැංකුවේ (Bank of Uganda) අධිපති Emmanuel Tumusiime-Mutebile අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 72 හැවිරිදි වියෙහි පසුවිය.

දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව උගන්ඩා මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Mutebile යනු “ආර්ථික කරුණු පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියකින් සහ ඉදිරි දැක්මකින් යුතු නිහතමානී පුද්ගලයෙක්” බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ටිව්ටර් පණිවුඩයක් තබමින් සිය ශෝකය පළ කර ඇත.

Image
image 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40